ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

නැවතත් - අලුත් මුහුණුවරකින්

මෙ‍ම බ්ලොගය නැවතත් අලුත් මුහුණුවරකින් ඔබ අතරට ගෙන ඒමට කටයුතු කරමි.ඒ අනුව මින්පසු ජීව විද්‍යාව හැදෑරූ සහ නොහැදෑරූ සැමට මෙය රස විදීමට හැකිවනු ඇත.

5 comments:

හා පැටික්කි (MS) said...

මං හිතුව අයියට මේ පැත්ත අමතකම වෙලා කියල........

biologist said...

නෑ නංගි, මේ දවස්වල වෙන බ්ලොග් එකක වැඩ!!

SKY BEAUTIES by SHAN FX said...
This comment has been removed by the author.
SKY BEAUTIES by SHAN FX said...

Good work bro!!!!!!

wWw.BuGGeRs.Tk said...

>>
ජීව විද්‍යාවේ ඔබ කැමතිම උප ක්ෂේත්‍රය කුමක්ද?
Votes so far: 1
Poll closed
<<

ඊයා... mb එකට එක වෝට් එකක් දාල පෝල් එක වහල.
කපටිය ධඪිභිඩිෂ් :D

Post a Comment

ඔබේ අදහස් මගේ ශක්තියයි

Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්