ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

විශේෂ

මෙම බ්ලොගයේ පාඨකයන් වන ඔබට විශේෂ කරුණු දෙකක් සදහන් කරන්න ඕනෑ
  1. මෙම බ්ලොගය සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන නිසා බ්ලොග්කරුට කිසිදු ආර්ථික වාසියක් නොලැබෙන බව
  2. මෙම බ්ලොගය ජීව විද්‍යාව ගැන ලියැවෙන නිසා බ්ලොග්කරුට පාඨකයන් විශාල පිරිසක් නැති බව (බ්ලොග් අවකාශයේ ජීව විද්‍යාව හැදෑරුවන් ගණන අඩුයි.වර්තමානයේ හදාරන සහ ඒ කෙරෙහි උද්‍යෝගිමත් පිරිස තවත් අඩුයි.)
එමනිසා මෙය කියවන පාඨකයන් කිහිප දෙනාගෙන් ඔබත් එක් අයෙකු විය හැකියි.එමනිසා ඔබ ලිපියක් කියවූ පසු ඔබට හැකිනම් ඊට ප්‍රතිචාර දක්වන්න.ඔබේ අදහස් මගේ ශක්තියයි
Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්