සෛලය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබදව අප මීට පෙර කතා කළා ඔබට මතක ඇති.අද අපි සූදානම් වන්නේ එය තව දුරටත් කොටස් වලට බෙදා වෙන් කිරීමටයි.සාමාන්‍ය සෛලයක් ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන් කළ හැකිය.
- සජීවී ප්‍රාක් ප්ලාස්මය (protoplasm)
- අජීවී සෛල ආවරණය
- අජීවී සෛල ද්‍රව්‍ය
- න්‍යෂ්ටිය (nucleus)
- සෛල ප්ලාස්මය (cytoplasm) සහ
- ප්ලාස්ම පටලයයි. (plasma membrane)
අජීවී සෛල ද්‍රව්‍ය යනු සෛල ප්ලාස්මය තුළ ගිලී ඇති
- පිෂ්ට කණිකා (amyloplasts)
- ලිපිඩ කණිකා ආදියයි.
0 comments:
Post a Comment
ඔබේ අදහස් මගේ ශක්තියයි